කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආහාර විෂවීමක් හේතුවෙන් 325 දෙනෙකු රෝහලට

කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

අදාළ ආයතනයේ සේවකයින් 325 දෙනෙකු පමණ අද (20) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඔවුන්ට වමනය, ක්ලාන්තය වැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42