සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, කමාන්ඩෝ සලින්ත ඇතුළු පස්දෙනෙක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනාට අමතරව කාන්තාවක් ද අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු අපරාධ කල්ලි සාමාජිකයින් කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
21
+1
3
+1
1
+1
1
+1
1





