මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මොරටුව ප්‍රදේශයේ පාසලක විභාග ශාලාධිපතිවරයෙකුගේ, කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන කාර්යාල කාර්ය සහායකයෙක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
1
+1
+1
1




