Empty Ad
AFC Banner
Empty Ad

කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිණියක් කොවිඩ් වැලඳී මියයයි..!

සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි මවක්  කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් ඊයේ (04) මියගොස් තිබුණි.

ඒ රාගම රෝහලේ දීය. ඇය රාගම නාරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

තුන් මස් ගැබිනියක් වූ 45 හැවිරිදි එම ගැබිණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රාගම රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී ඇයට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව නිවෙස වෙත පිටත්කර හැට තිබුණත් යළිත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය රාගම රෝහල වෙත පැමිණ තිබුණි.

එහිදී ඇයට සිදුකළ PCR පරීක්ෂණයකින් ඇය කොවිඩ්බ වට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඇයව මිනුවන්ගොඩ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී අසාධ්‍යවීමෙන් යළිත් රාගම රෝහල කරා රැගෙන ඒමට කටයුතු කර ඇත.

ගැබිණි කාන්තාව මියගොස් ඇත්තේ එලෙස රාගම රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.

ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?