කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිණියක් කොවිඩ් වැලඳී මියයයි..!

සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි මවක්  කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් ඊයේ (04) මියගොස් තිබුණි.

ඒ රාගම රෝහලේ දීය. ඇය රාගම නාරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

තුන් මස් ගැබිනියක් වූ 45 හැවිරිදි එම ගැබිණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රාගම රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී ඇයට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව නිවෙස වෙත පිටත්කර හැට තිබුණත් යළිත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය රාගම රෝහල වෙත පැමිණ තිබුණි.

එහිදී ඇයට සිදුකළ PCR පරීක්ෂණයකින් ඇය කොවිඩ්බ වට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඇයව මිනුවන්ගොඩ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී අසාධ්‍යවීමෙන් යළිත් රාගම රෝහල කරා රැගෙන ඒමට කටයුතු කර ඇත.

ගැබිණි කාන්තාව මියගොස් ඇත්තේ එලෙස රාගම රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.

ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09