Empty Ad
AFC Banner
Empty Ad

කුසල් මෙන්ඩිස් සිය සිව්වැනි එක්දින ශතකය ලබයි

ජාත්‍යන්තර එක්දින පිටියේ සිව්වැනි ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ මේ වනවිට (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ දීයි.

පැතුම් නිස්සංක ඩෆීගේ පන්දුවක් හමුවේ ලකුණු 12කට දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස් පිටියට පිවිසියා.

මෙන්ඩිස්ට සිය එක්දින ශතකය ලබා ගැනීමට පන්දු 102ක් වැය කිරීමට සිදු වුණා.

ඊට අනර්ඝ හතරේ පහර 12ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 213ක් ලබා සිටිනවා.

කුසල් සහ අවිශ්ක අතරේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී ඇති සබඳතාව ලකුණු 195ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>