කුසල් මෙන්ඩිස් සිය සිව්වැනි එක්දින ශතකය ලබයි

ජාත්‍යන්තර එක්දින පිටියේ සිව්වැනි ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ මේ වනවිට (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ දීයි.

පැතුම් නිස්සංක ඩෆීගේ පන්දුවක් හමුවේ ලකුණු 12කට දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස් පිටියට පිවිසියා.

මෙන්ඩිස්ට සිය එක්දින ශතකය ලබා ගැනීමට පන්දු 102ක් වැය කිරීමට සිදු වුණා.

ඊට අනර්ඝ හතරේ පහර 12ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 213ක් ලබා සිටිනවා.

කුසල් සහ අවිශ්ක අතරේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී ඇති සබඳතාව ලකුණු 195ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14