AFC Banner
AFC Banner
Empty Ad

කුසල් මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ ඉණිමක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පුහුණු තරගයේදී ලකුණු 158ක් රැස්කරගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය.

පන්දු 87ක් තුළදී ලකුණු 158ක් රැස්කරගෙන සිටියදී ඔහු සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් විය.

මෙම තරගය ඉන්දියාවේ ගුවහාටිහි දී පැවැත් වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?