කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ගන්න CIDය සැරසෙයි

ශ්‍රී ලාංකික කතුන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටිය දී ලිංගික හිරිහැර කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ වැඩතහනමට වූ ඊ. කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ කටයුතු සිදුකරගෙන යන බව තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඕමානයේ සිට මෙරටට නොපැමිණ වෙනත් රටකට පළායාමේ වැඩි ඉඩක් පැවතීමේ හේතුවෙනුයි මෙලෙස ඔහුට එරෙහිව රතු නිවේදන ලබා ගැනීමට පියවර ගෙන ඇත්තේ.

මේ සදහා ජාත්‍යාන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලියකියවිල ජාත්‍යාන්තර පොලිස් මූලස්ථානයට මේ වන විටත් යොමුකර ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21