කුවේට් රජය ඉල්ලා අස්වෙයි

කුවේට් රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර ඒ හේතුවෙන් එරට මේ වනවිට දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වර්තාකළේ අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල්-ඛාලිඩ් විසින් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔටුන්න හිමි ෂෙයික් මෙෂාල් අල්-සභා වෙත බාරදුන් බවය.
 
පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම පාලක පක්ෂය දූෂණ වංචා සිදුකරන බව පවසමින් අගමැතිවරයාට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි වාතාවරණයක් මතුව තිබුණි.

අගමැතිවරයා එරට පාලනය කරනු ලබන අල්-සභා පවුලේ සාමාජිකයෙකි.අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ට අදාළ ජන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතව තිබුණි. වර්තමාන කුවේට් රජය 2021 දෙසැම්බර් මාසයේ පත්කළ එය 2021 වසර තුළ එරට පිහිටවූ තෙවැනි රජය වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21