කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබෙනවා.

මේ හේතුවෙන් තත්පරයට ඝන මීටර් 500ක පමණ ධාරාවක් පහළට ගලාගෙන එන බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ.

ඒ, අනුව කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඉදිරි පැය 06ක කාලය තුළ මෙම අවදානම පවතින බව වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?