කිසිඳු අපරාධකරුවෙක්ට දේශපාලන රැකවරණයක් දැන් නැහැ – ජනපති

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද (20) තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

පස්වරු 03.30ට පමණ ආරම්භ වූ එම වැඩසටහන සඳහා ආගමික නායකයන්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ මහජනතාව විශාල වශයෙන් සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන්කර සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිද්ජ්හ අපරාධ මෙරට ව්‍යාප්ත වීම සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් පැවති බවත් එවන් කිසිඳු අපරාධකරුවෙක්ට පවතින් ආණ්ඩුව යටතේ දේශපාලන රැකවරණයක් නොලැබෙන බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා රටේ සියලු දෙනාටම වගකීමක් පවතින බවත් එම වගකීම ඉටු කිරීම අරමුණු කරගනිමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම රට තුළ නොපෙනෙන හස්තයක් ක්‍රියාත්මක වන බවත් මහජන උද්ඝෝෂණ , පෙළපාලි සඳහා මුදල් යෙදවීමෙන් මෙවැනි වැඩසටහන් අසාර්ථක කිරීමට එම නොපෙනන හස්තය කුමන්ත්‍රණය කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?