කිසිදු එන්නතකට අවනත නොවන කොවිඩ් ප්‍රභේදයක් එයි.

මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය.

මෙලෙස ලබා ගන්නා ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයට පරීක්ෂණ සඳහා ලබාදෙනු ඇත.

‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ.මෙම ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලතින් ඇමරිකාව, චිලී, පේරු යන රාජ්‍යය ඇතුළු රටවල් 30ක ව්‍යාප්ත වී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් සොයාගත් බවයි. මෙතෙක් ලොව නිෂ්පාදිත කිසිදු කොවිඩ් මර්දන එන්නතකින් මෙම කොවිඩ් ප්‍රභේදය මර්දනය කළ නොහැකි බවත් එම සංවිධානය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13