කිලිනොච්චියෙන් හමුවූ පතොරම් තොගය…

කිලිනොච්චිය රම්‍ය පාරේ ඉඩමක් කැණිමේදි විවිධ වර්ගයේ පතොරම් අන්තර්ගත පෙට්ටි රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.අදාල ඉඩමේ තිබි ටී 56 ගිනි අවි සදහා භාවිත කරන මලබැදුනු පතොරම් පෙට්ටි දෙකක් පෙරේදා දිනයේදි සොයාගැනුනා. ඒවා යුද්ධ සමයේදි භාවිත කරන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ.

ඒ පිළිබද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු එම ස්ථානයේ වැඩිදුරටත් කැණිම් කිරිමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගත්තේ.ඒ අනුව එම කැණිම් වලදි ටී පනස් හය ගිනි අවි සදහා භාවිත කරන පතොරම් 750 බැගින් අඩංගු ලෝහ ආවරණ සහිත පෙට්ටි 84 ක් හමුව තිබෙනවා.

ටී පනස් හය ගිනි අවි සදහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතොරම් 46 දහසක් / එම් 60 අවි සදහා භාවිත කරන පතොරම් 800 ක් හා එම් පී එම් ජී අවි සදහා භාවිත කරන පතොරම් 400 ක්ද මෙහිදි සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48