spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිරිපිටි වල මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

ඉදිරියේ දී කිරිපිටි වල මිල ගණන් තවදුරටත් පහත හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම් එකඟත්වය පළ කර බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, එම සමාගම් වල නියෝජිතයින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී එම එකඟත්වය පළ කළ බවයි.

ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිතව ඇති බව වෙළඳ අමාත්‍යවරයා මුහුණු පොතේ තැබී සටහනේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?