ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි එම කිරුළ අත්හැරීමට සුදානම් වන බව වාර්තා වනවා. සමාජ මාධ්‍ය තුළ වීඩියෝ පටයක් මුදා හරිමින් කැරොලයින් ජූරි පවසන්නේ සිය කිරුළ අත්හැර දැමීමට සුදුසු කාලය එළඹ ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
261