එහෙට මෙහට අදින පළාත් පාලන ඡන්දය
පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කිරීම භාර නොගන්නා ලෙසට සඳහන් කරමින් ලිපියක් මීට සුළු මොහොතකට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යවා තිබුණා.
ඉන් පසුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නැවතත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යවමින් පවසා තිබුණේ ඇප මුදල් තැන්පත් කිරීම භාරගැනීම දිගටම සිදුකරන ලෙසයි.
එම ලිපිය පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4