ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අමාතයාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

ලබන සිකුරාදා වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස තුන්වැනි සමාලෝචනයේ මූලික කටයුතු අවසන් කිරීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වනවා.

මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් මෙරටට ලබාදීමට අනුමත කර තිබෙනවා.

එහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 333ක මුදල, 2023 මාර්තු 21 වනදා මෙරටට ලබාදුන් අතර, 2023 දෙසැම්බර් 13 වනදා එහි දෙවන ණය වාරිකය වූ ඩොලර් මිලියන 337ක මුදලක් මුදාහැරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16