Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පක්ෂ 02ක ජාතික ලැයිස්තු, ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කෙරේ

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ පක්ෂ දෙකක, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැයිස්තු මේ වනවිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව ජාතික ජන බලවේගයේ සහ සර්වජන බලය පක්ෂයේ ජාතිකලැයිස්තු නම් මෙලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් ද සර්වජන බලය පක්ෂය එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද හිමි වුණා.

2 2
3 1