කැබ් රථයක වන අලියෙකු ගැටෙයි – සද්දන්තයාට අසාධ්‍යයයි

කැබ් රථයක් වනඅලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ වවුනියාව – පෙරියකට්ටු ප්‍රදේශයේ දියි.

අනතුරින් කැබ් රථයට සේ ම වන අලියාට ද බරපතළ තුවාල සිදු ව ඇති බවත් වාර්තා වනවා.

පරයානන්කුලම පොලිසිය පැවසුවේ; මන්නාරම සිට මැදවච්චිය තෙක් මත්ස්‍ය වෙළෙඳාම සඳහා මාළු රැගෙන ගිය කැබ් රථයක් මෙලෙස මාර්ගය හරහා ගමන් කළ වන අලියෙකුගේ ගැටී ඇති බවයි.

අනතුරින් කැබ් රථයට සහ අලියාට බරපතළ හානි වුව ද රියදුරුට සුළු තුවාල සිදු ව තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ වන අලියාට පශු වෛද්‍යවරයෙකු පැමිණ ප්‍රතිකාර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05


?