AFC Banner
AFC Banner
Empty Ad

කැනඩාවේ හින්දූන්ට අධිකරණයෙන් සහනයක්

ටොරොන්ටෝ, ලක්ෂ්මී, නාරායණ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය තුළ කාලිස්තාන් විරෝධතා පැවැත්වීම වළක්වාලමින් ඉහළ අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව මන්දිරය වටා මීටර් 100ක වපසරියක් තුළ කිසිදු විරෝධතාවක් සිදු කිරීම තහනම් වනු ඇති.

ඊට අමතරව මන්දිරයට ප්‍රවේශය, බාධා කිරීම හෝ ප්‍රවේශය බිඳ හෙළීම ආදි ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

ටොරොන්ටෝ හි ලක්ෂ්මී, නාරායණ මන්දිර හින්දු සංස්කෘතික සංගමය පවසන්නේ; මන්දිරය තුළ ආගමික හා සංස්කෘතික කටයුතු සන්සුන්ව පවත්වාගෙන යාමට මින් අවස්ථාව හිමි වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?