ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි දිවයිනට පැමිණෙයි

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ තිබුණා.

‘ඉන්දියා වන්’ දරණ මෙම විශේෂ ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත පස්වරු 08.33ට ළඟා වූ බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ඉන්දීය දූත පිරිස ලෙස 60 දෙනෙකු මෙම නිල සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගනු ලැබුවා.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45