බිංගිරිය OICට දුන් ස්ථාන මාරුව අත්හිටුවයි

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා දුන් ස්ථාන මාරුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කර තිබෙනවා.

2