25 වන විවාහ සැමරුම මැද බිරිඳ ඉදිරියේ සැමියා අවසන් ගමන් ගිහින් (වීඩියෝ)

යුවළක් තම 25 වන විවාහ සංවත්සරය සමරමින් සිටිය දී සැමියා බිරිඳ ඉදිරිපිට අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 02 වනදා මෙම යුවළ තම හිතවතුන් පිරිදක් සමඟ එක්ව 25 වන විවාහ සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණා.

උත්සවයට පැමිණි සිටි පිරිස සහ යුවළ නටමින් විනෝද වෙන අවස්ථාවේ දී සැමියා හදිසියේම හෘදයාබාධයක් වැළඳී බිම ඇදවැටී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වූ වසීම් සර්වත් නැමති පුද්ගලයෙක් වන අතර, ඔහු පත්තු ව්‍යාපාරිකයෙක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

අදාළ සිදුවීම උත්සව ශාලාවේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.

එම සිදුවීම මෙතැනින් නරඹන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23