මානුෂීය ආධාර රැගත් මෙරට පළමු ගුවන් යානය හෙට මියන්මාරයට

භූකම්පනයෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් මෙරට පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යෑමට නියමිතයි.

විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් සහ වෛද්‍ය කණ්ඩායමක් ද මෙම යානයෙන් මියන්මාරය බලා පිටව යන බවයි වාර්තා වුණේ.

එමෙන්ම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් රැස් කරගන්නා ලද මානුෂීය ආධාර ද මෙම ගුවන් යානයෙන් රැගෙන යෑමට නියමිතව තිබෙනවා.

පසුගිය සිකුරාදා මියන්මරයේ සිදු වූ භූකම්පනයෙන් පසු එරටට සහාය සැලසීම වෙනුවෙන් රටවල් රැසක් ඉදිරිපත් වූ අතර, ඉන්දියාව, තායිලන්තය සහ චීනයේ මුදවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් එම මෙහෙයුම් කටයුතුවල නිරත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47