සජිත් සහ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනිය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි ශ්‍රීමත් කැමරන් මොන්රෝ අතර හමුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇති GSP+ සහනයෙන් පූර්ණ ප්‍රයෝජන ගන්නවා ද යන්න මෙම හුමුවේ දී කරුණු සකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

ඇමරිකානු තීරුබදු පැනවීම මත, නව අපනයන අවස්ථා විවෘතකර ගැනීමට යුරෝපා සංගමයේ හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමේ වැදගත් කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් සමඟ සුවිශේෂී හමුවක් අද (04) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාව ඉතාලිය සහ යුරෝපය පිළිබඳ අප රටක් ලෙස තවදුරටත් කරුණු කාරණා ගවේෂණය කළ යුතු බව මෙහි දී සාකච්ඡා වී ඇති අතර, රටවල් තුළ තවමත් උපයෝගී කර නොගත් විභවයන් සහ නව අවස්ථා පවත්නා බවයි මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23