කාසල්රී හා විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට (ඡායාරූප)

කාසල්රි ජලාශය වසර තුනකට පසු වාන් දැමීම ආරම්භ වීම නිසා; මේ වනවිට කැලණි ගඟෙහි ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රී හි ජල මට්ටම උතුරා ගොස් වාන් දැමීම ආරම්භ වූ බවට එම ජලාශය භාර ඉංජිනේවරුවරයා ප්‍රකාශ කළ බවයි.

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ වාන් දොරටුවක් අගල් 2 1/2 බැගින් එහි ගේට්ටු 13ක් විවෘත කර ඇති බව ද වාර්තා වනවා.

එම ජලාශය වාන් දැමීමත් සමග ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමන බවත්, ජලාශ දෙකම වාන් දමන නිසා කැළණි ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක් ආසන්න වී ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත් විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එප්පාවල නගරය ම ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ හේතුවෙන් නගරයේ වෙළෙඳසැල්වල සහ ජන ජීවිතය සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බවයි.

1 1 2
2 1 2
3 1 2
4 1 1
5 1 1
rain 3 1
rain 4 1
rain 6
wassa 6
wassa 7
wassa 9
wassa 11
wassa 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?