කාම්බෝජය පැරදූ ශ්‍රී ලංකාවට විශිෂ්ට පාපන්දු ජයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි ව තිබෙනවා.

ඒ 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ කාම්බෝජයට එරෙහිව පැවති දෙවැනි තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය දඬුවම් පහර 4-2ක් ලෙස ජය ගත්තා.

තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ශ්‍රී ලංකාව ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

දෙවැනි අර්ධයේ දී මෙන් ම තරග නීතිරීති මත දුන් අමතර කාලයේ දී ගෝල 2-1ක් ලෙස ලබා කාම්බෝජය පෙරමුණෙහි පසුවුණා.

අතිරේක කාලය අවසන් වීමට තිබූ අවසන් විනාඩියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ගෝලයක් ලබාගනිමින් ගෝල 2-2ක් ලෙස සම මටම්මට පත් කරගත්තා.

ඉන් පසුව දඬුවම් පහරක් මගින් ශ්‍රී ලංකාව ගෝල 4-2ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
0
+1
12
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?