AFC Banner
AFC Banner
Empty Ad

කාබුල් නුවර අධ්‍යාපන මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අධ්‍යාපන මධ්‍යස්ථානයකට අද උදෑසන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එහි සිසුන් විභාගයකට මුහුණදීම සඳහා සූදානමින් සිට ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙක් භාරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?