කාබනික පොහොර මිල දී ගැනීමට මහ කන්නයේ සිට ගොවීන්ට සහනාධාර

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් රජය විසින් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලබන මහ කන්නයේ දී වගාකරන කුඹුරුවලින් 30%ක් කාබනික වගාවට නිර්දේශ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, සඳහා වන නිර්දේශ දැනටමත් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිඳු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලබන මහ කන්නයේ දී කාබනික වගාවෙහි යෙදෙන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබාදීමටත් පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ටම ලබාදෙන බව සඳහන් කළා.

ගොවීන් මිලදී ගත යුතු කාබනික පොහොර රජය බලහත්කාරයෙන් තීරණය නොකරන බවත් අමාත්‍යවරයා දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?