කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොරෝනා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙන බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නියක් වන ‘කොවිඩ් 19’ ආසාදිත ඇය මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසු වන බවත් සෙසු ක්‍රීඩිකාවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක නිරෝධානයට ලක්ව සිටින බවත් සඳහන්.

මෙම තත්වය හමුවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවා ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?