කාන්තාවන් වැඩි අවදානයක් යොමුකළ යුතුම පිළිකාව

ශ්‍රී ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 4,500කට වඩා හඳුනා ගන්නා බව‌ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෙ$ඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ එම තත්ත්වය පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි.

මේ අතර පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ වර්තමානයේදී කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?