කාන්තාවන් වැඩි අවදානයක් යොමුකළ යුතුම පිළිකාව

ශ්‍රී ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 4,500කට වඩා හඳුනා ගන්නා බව‌ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෙ$ඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ එම තත්ත්වය පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි.

මේ අතර පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ වර්තමානයේදී කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14