කාන්තාවන්ට පිරිමින් නොමැතිව එළියට බැසීමට අදාළ නීති තවත් දැඩි කෙරේ

පිරිමි භාරකරැවෙකු නොමැතිව නිවසින් පිටතට යාමට අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට තලේබාන් සංවිධානය විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරමින් එළෙස ගමන් ගන්නා කාන්තාවන් අත්අඩංගුවට ගෙන හරවා යවන බවයි.

මේ හේතුවෙන් තමන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව කාන්තාවන් රැසක් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් කාන්තා අයිතිවාසිකම් තහවුරු කරන ලෙස දිගින් දිගටම අවධාරණය කරද්දීත් , ඊට එරෙහිව යමින් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් පිහිටුවා ඇති සදාචාර ප්‍රවර්ධන සහ දූෂණ මර්දන අමාත්‍යංශය මගින් පසුගිය සතියේ සිට කාන්තාවන්ට එරෙහි නීති දැඩි කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව, පිරිමි භාරකරැවෙකු නොමැතිව කිලෝමීටර් 72ක‍ට වැඩි දුරක් ගමන් කිරීම, විදෙස් ගතවීම, වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යෑම කාන්තාවන්ට සපුරා තහනම් වනවා.

ඊට අමතරව , ගැහැණු දරැවන්ට හය ශ්‍රේණියෙන් ඉහළ අධ්‍යාපනය ලැබීම ද තහනම් කිරීමටයි තලේබාන් පාලකයන් පසුගිය සතියේ දී කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?