Empty Ad
AFC Banner
Empty Ad

කාදිනල් හිමිගේ රුව යොදාගෙන ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ – අගරදගුරු පදවියේ දැඩි අප්‍රසාදය

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් සිදුකළ ප්‍රකාශයක් බවට දන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවතක් සංසරණය වන බවට අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් පවසනවා.

“සජිත් ජනාධිපති වුනොත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි” යන ප්‍රකාශය කාදිනල් හිමිපානන් විසින් සිදුකර ඇති බවට දක්වමින් මෙම සාවද්‍ය පුවත නිර්මාණය කර තිබෙනවා.

අති උතුම් කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි ජූඩ් ක්‍රිසන්ත පියතුමන් පවසන්නේ.

කාදිනල් හිමිගේ රුව මෙලෙස යොදාගනිමින් මහජනතාව අතර එවැනි බොරු ප්‍රචාර සිදුකිරීම සම්බන්ධයෙන් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා දැඩි අප්‍රසාදය පළකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
Video thumbnail
මෝදී තමයි ජෙප්පන්ට මරු වැඩක් කළේ - මරික්කාර් රිදෙන්න කියයි
02:43
<p>?</p>