ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් ඩී.වී. චානක එක් කළ සුබ පැතුම

නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.

ඒ විතරක් නෙවෙයි නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා. 

ඉතිං නාමල් රාජපක්ෂගේ උපන්දිනය අදට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ කල්‍යාන මිත්‍රයෙකු වන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස සුබ පැතුම් එක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50