AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රීඩා ඇමති රොෂාන්ගෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්

2024 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 දිනය අදයි.

මෙහිදී පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවි හා වන සංරක්ෂණ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (26) මාධ්‍ය වෙත සඳහන් කළේ අද (27) දිනයේ තමන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශක් සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?