ක්‍රිෂ් මූල්‍ය වංචාවේ පූර්ව නඩු විභාගයට දින නියම කෙරේ

ක්‍රිෂ් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ජුනි මස 27 වැනි දින පැවැත්වීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද (21) පෙරවරුවේ මෙම නියෝගය නිකුත් කළ බවයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?