AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රිකට් පහළට දැමූ කුමන්ත්‍රණ ගැන ප්‍රමෝද්‍යගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක සිට විවිධ මට්ටම් වලින් ක්‍රියාත්තෙක වූ බහුවිධ කුමන්ත්‍රණකාරි වැඩපිළිවළක ප්‍රතිඵලයක් බවයි අදාළ නිවේදනය නිකුත් කරමින් ඔහු පවසන්නේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදාළ නිවේදනයේ තව දුරටත් දක්වා ඇත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී තමා ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් එය විශ්වාස කිරීමට තමන්ට සිදුව ඇති බවයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය පහතින්.

1 3
2 2
3 2
4 2
5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?