AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය වෙත අද (06) පෙරවරුවේ භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකුට බලපෑම් කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

සුගතදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය විසින් සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
6
+1
4
+1
3
+1
8
+1
6
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?