හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
නොනාගම පදිංචි අවුරුදු 33ක කාන්තාවක් හා අම්බලන්තොට පදිංචි අවුරුදු 30ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම මෙහෙයවන කළු සාගල හා මුතූ නැමැත්තිය මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට හඳුනාගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




