බොලිවුඞ් සුපිරි නිළි ඓශ්වර්යා රායිගේ නම පැන්ඩෝරා ලියවිලිවල සටහන්වීම නිසා කටඋත්තරයක් ගැනීමට ඇය ඉන්දීය ඊ.ඞී. ආයතනය කැඳවා ඇත.
ඉන්දියානුවන් 10 කගේ නම් පැන්ඩෝරා ලියවිලිවල සටහන් වී තිබේ.
වර්ජින් දූපත්වල සමාගමක අධ්යක්ෂවරුන් ලෙස ඓශ්වර්ය රායිගේ පවුලේ අය සතු මුදල් ඇතැයි අනාවරණය වී ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7