AFC Banner
AFC Banner
Empty Ad

කහඳමෝදර ඝාතනයේ වෙඩික්කරු දැලේ

පසු ගිය (06) දින හුංගම පොලිස් වසමේ කහඳමෝදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් විමර්ශනයක් සිදු කර ඊයේ (08) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හුංගම පොලිස් වසමේ කට්ටකඩුව වැව අසලදීයී.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අපරාධය සඳහා යොදාගත් ටී කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?