කවුරුත් කතා නොකරන උසස් පෙළ A 3 ක් ලැබූ විවාහක රූ රැජින තරඟයේ දෙවනියා

මතභේදාත්මක සිද්ධියකින් අවසන් වූ විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව ලෙස නම් කළ පුෂ්පිකා ද සිල්වා මෙන්ම පසුව ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැළඳු ආශියා බස්නායක පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ.

එහෙත් මින් ආශියා බස්නායක පිළිබඳව තොරතුරු බොහෝ දෙනෙකු නොදන්නා අතර ඇය හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ තාරානාත් බස්නායක මහතාගේ බිරිඳ බව පමණක් ප්‍රකාශයට පත් වී තිබේ.

මේ ආශියා බස්නායක පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු කිහිපයකි.

ආශියා බස්නායක නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවක වන අතර අපොස උසස් පෙළ A සමාර්ථ තුනක් ලබා ගත් ඉගෙනීමට අතිදක්ෂ කෙනෙකි.

උසස් පෙළ ඉතා විශිෂ්ට ලෙස සමත් වුවද සරසවියට යෑම පැත්තක තැබූ ඇය පාසල් දිවියට සමු දීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ රැකියාවකටත් ඉන්පසු ගුවන් සේවිකාවක ලෙස රැකියාවක නියුක්ත වූ වෘත්තීයමය වශයෙන් විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ලැබූ තැනැත්තියකි.

මේ වන විට තිදරු මවක් වන ඇය සැබෑ ලෙසම මවකගේ වගකීම හා යුතුකම ඉටු කරන කෙනෙක් ලෙස ඇය පිළිබඳව දන්නා අය හඳුන්වයි.

පෙර පුවත් – කැරොලයින් ජූරි, විවාහක රූ රැජිණ කිරුළ අත් හරී (වීඩියෝ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33