කල් ගත් වූ අර්බුධ විසඳීමේ දී අත්දැකීම් වේදනාකාරීයි – මුදල් රාජ්‍ය ඇමති

ආර්ථිකමය වශයෙන් අවධානම් සහගත තීන්දු තීරණ ගැනීමට රජය මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ රජය සිදු කරමින් පවතින්නේ දශක දෙක තුනකට පෙර සිදු කළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණ බවයි.

එවැනි කල් ගත වූ අර්බුධයන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී වඩාත් වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වන බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු මැද පළාත් විශිෂ්ට ව්‍යවසායකන් ඇගයීමේ සම්මාන රාත්‍රියට එක් වෙමිනි.

අර්බුධයට ලක් වූ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර එය ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම පාලකයන්ට මෙන්ම ජනතාවට ද ඇති බව හෙතෙම පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුධයන්ට ලක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ලබා ගත් ඉන්දියාව, දකුණු කොරියාව වැනි රටවල් අද ලෝක ආර්ථික බලවතුන් බවට පත්ව සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26