කලපුවක පාවෙමින් තිබියදී මළසිරුරක් හමුවෙයි

මසුන් අල්ලමින් සිටියදී ජලයට වැටී අතුරුදහන් වූ ධීවරයාගේ මළසිරුර (15) දින හමුවු බව මන්නාරම පොලීසිය පවසයි.

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ කලපුවක පසුගිය 14 වනදා සවුත්බාර් ප්‍රදේශයේ ධීවරයින් තිදෙනෙකු ධීවර යාත්‍රාවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටියදී එක් ධීවරයෙකු හදීසියේම ජලයට වැටී අතුරුදහන්වී ඇත.අනතුර ධීවරයින් හා මන්නාරම් පොලීසියද එක්ව අතුරුදහන් ළුූ ධීවරයා සෙව්වද හමුනොවීම හේතුවෙන් 14 වනදා දිනය පුරා නාවික හමුදාවේද සහය ඇතිව ධීවරයා සෙව්වද හමුනොවීය. කෙසේ වෙතත් (15) මන්නාරම් ධීවරයෙකු මසුන් ඇල්ලීම සඳහා අදාල කලපු ප්‍රදේශයට ගොස් සිටියදී සිරුරක් කලපු ජලයේ පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ධීවරයාගේ සිරුර ගොඩට ගැනීමට පියවර ගන්නා ලදි.

එම මළසිරුර 14 වනදා දියට වැටී අතුරුදහන් වූ ධීවරයා බවට හඳුනාගෙනඇති අතර මළසිරුර මන්නාරම රෝහලට රැගෙන යාමට පියවර ගනු ලැබීය. මෙලෙස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මන්නාරම එමිල්නගර් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ක්‍රිෂ්ටෝපර් ජැකලීන් නැමති ධීවරයා බවට හඳුනාගැනාගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01