AFC Banner
Empty Ad
Empty Ad

කරාපිටිය පස් කන්දට යට වූ තවත් අයෙක් ජීවිතක්ෂයට

කරාපිටිය රෝහල ආසන්නයේ ඉදිකිරීම් ස්ථානයක කඩා වැටුණු පස් කන්දට යට වී රෝහල් ගත කළ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පෙරේදා (09) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙක් එම ස්ථානයේ දීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

එම ඉදිකිරීම් ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් මෙම අනතුරට මුහුණ පා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?