කපිලවස්තු පුර නිසැක සර්වඥ ධාතු ටිබෙටයට ප්‍රදානය කරයි (ඡායාරූප)

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් වෙත පිරිනමා තිබෙනවා.

පරම්පරා ගණනාවක් පුරා වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ සංරක්ෂණය කර ආරක්‍ෂා කර තිබූ මෙම අගනා කපිලවස්තුපුර ධාතූන් වහන්සේගේ භාරකරු වන්නේ පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක ස්වාමීන් වහන්සේයි.

හිමචල් ප්‍රදේශ්හි ධරම්ශාලා නගරයේ දී ධාතූන් වහන්සේ ප්‍රදානය වෙනුවෙන් විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබුණා.

කන්ග්රා ගුවන් තොටුපලේ සිට දලයි ලාමා තුමන් වැඩ සිටින විහාරස්ථානය වෙත ධාතූන් වහන්සේ වැඩම කරවූයේ අසිරිමත් පෙරහැරකින්.

මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා සහ ටිබෙට් අනුගාමිකයන් 3000කට අධික පිරිසක් එක්ව සිටියා.

image 14
image 15
image 15
image 16
image 16
image 17
image 17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43