AFC Banner
Empty Ad
Empty Ad

කපන්නේ නෑ සත්තයි

මේ වන විට රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ කිසිසේත් විදුලිය කප්පාදු නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
මේ බව පැවසුවේ අද දිනයට නියමිත අයවැය විවාදයට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අද දිනයේ විවාදයට ගැනෙන විදුලිබල අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල අයවැය විවාදයන් ඉදිරියට ගෙන යාමට නම් රට තුළ ඇති ඩොලර් සංචිත ප්‍රමාණය පිළිබද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඉල්ලීමක් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?