කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

විශේෂ පක්ෂ නායක රැස්වීමක් සවස 02.00ට පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

පාර්ලිමේන්තුව තුළ ඉස්මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි අරමුණ බව ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?